Field Roast Chao Cheese Creamy Original
Original price was: රු24.00.රු19.50Current price is: රු19.50.මැන්ස්ෆීල්ඩ් සිහසුන – Mansfield Throne
Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.දෙබිඩි
රු750.00 Original price was: රු750.00.රු600.00Current price is: රු600.00.
දැන් දැන් අඳුර වැටෙන යාමයේ ගම්මානයේ තව තවත් වෙනදා නොමැති හුදකලාව ගිලෙයි. ගම්මු නිවෙස් තුලට වී සිටීමෙන් හෝ මද සැනසීමක් ලැබූහ. නමුත් එයට ඉඩක් නොවූයේ මහ මහ රෑ ජාමෙට නිවෙස්වලට ගල් මුල් ප්‍රහාර එල්ලවන්නට හෙයිනි. අමුතු ආකාරයේ කෑගැසීමක් ද ඒ සමඟම ඇසෙයි. ඒ ඇසූ කුඩා දරුවෝ බිය වී හඬන්නට පටන් ගනිති. මේනිසා ගම් වැසියන්ට සිය නින්ද පවා අහිමි විය. සුදු පැහැති අමුනුෂ්ය වැනි ගේ නිවෙස්වලට ඇතුළු වී එබී බැලීම මෑතක සිට සිදුවීමට පටන්ගෙන ඇත. සමහර ගෙවල් හැරදමා ගියෝය. සමහරු.කොතෙක් බිය වීද යත් තමන්ගේ වටිනා බඩු බාහිරාදිය පවා අත්හැර ගියෝ ය.එහෙත් පසුව එම රු නිවෙස් කවුරුන් හෝ කොල්ලකා තිබුණි. මේ සියල්ල පසුපස වැටී ඇති භීතිය සෙවනැල්ල කවුරුන්ද යන්න සැවොම දන්නා කරුණකි. නමුත් ඒ වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය.
- Type: Organic
- MFG: Jun 4.2021
- LIFE: 70 days
Description
Book Name – දෙබිඩි ( නවකතා )
Author – හිරන්ත සිල්වා
Publisher – එනී’ස් බුක් කැබින් (Enee’s Book Cabin)
ISBN – 978-624-6541-03-3
Pages Count – 160
Additional information
brands | Frito Lay, Oreo, Welch's |
---|
admin –
Sed perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium.