සරසවි දියණියෝ
Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.චන්‍ද්‍රාග්නි
Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
මාරිස් අයියා සහ විනෝද සමය
රු900.00 Original price was: රු900.00.රු720.00Current price is: රු720.00.
අමාරිස් : අපේ මිනිස්සු ඉස්සා කන්නේ අඬු පිටින්, පොත්ත සුද්ද කරගන්න කම්මැලියි. මං දවසක් දැක්කා ‛සූකි නද්දෙක්’.
හාමු : මොකෙක්…?
අමාරිස් : හහ්! හා! හා! සූකි නද්දා කියන්නේ නාකි සුද්දා. මේං සයිස්! මගෙන් දුවගෙන දුවගෙන ඇවිල්ල ඇහුවා, “වෙයර් ඊස් ද බස් හෝල්ටීම් ප්ලේස්” කියලා. පස්සේ මං මිනිහව බස් හෝල්ටීම් ප්ලේස් එකට එක්කන් ගිහිල්ලා කිව්වා “දිස් ඊස් ද බස් හෝල්ට්” කියලා.
හාමු : ඇත්තට..! ඉතිං සුද්ද මොකද කිව්වේ.
අමාරිස් : “ටැංකිව්” කිව්ව.
හාමු : උන් එහෙමයි. මොකක් කළත් ටක් ගාලා ටැන්කිව් කියනවා.
අමාරිස් : බලන්ඩ මහත්තයෝ, බස් හෝල්ටින් ප්ලේස් එක පෙන්නලා ටැංකිව් කිව්වනං. වෙන මොනවා හරි පෙන්නුවා නම් මොනවා කියයිද?
හාමු : අපෝ චික්! ඒවා පෙන්නුවා නම් උන් බණිනව. ඒවට කැමති නෑ.
අමාරිස් : මහත්තයා කියන්නේ මොනවාද? මං කිව්වේ වෙන වැදගත් ස්ථානයක්.
Description
Book Name – අමාරිස් අයියා සහ විනෝද සමය
Author – සැමුවෙල් රොද්‍රිගෝ
Publisher – සුරස – Fast Publishing
ISBN -978-624-204-196-4
Pages Count – 195
Reviews
There are no reviews yet.